අද රන් මිල.

ඊයේ (27) දිනට සාපේක්ෂව අද (28) දිනයේ රන් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ .

ඒ අනුව අද (28) රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.664,844.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.23,460.00

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.187,650.00

කැරට් 22 ග්‍රෑම් 1 – රු.21,510.00

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.172,050.00

කැරට් 21 ග්‍රෑම් 1 – රු.20,530.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.164,250.00

Exit mobile version