ඊයේ(07) දිනයට සාපේක්ෂව අද (08) දිනයේ රන් මිලෙහි සුළු අඩුවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ .
ඒ අනුව අද (08) රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.665,027.00
කැරට් 24 ග්රෑම් 1 – රු.23,460.00
කැරට් 24 ග්රෑම් 8 (පවුම් 1) – රු.187,700.00
කැරට් 22 ග්රෑම් 1 – රු.21,510.00
කැරට් 22 ග්රෑම් 8 (පවුම් 1) – රු.172,050.00
කැරට් 21 ග්රෑම් 1 – රු.20,530.00
කැරට් 21 ග්රෑම් 8 (පවුම්1) – රු.164,250.00