අද රන් මිල.

ඊයේ(21) දිනට සාපේක්ෂව අද(22) දිනයේත් රන් මිල පහළ යෑමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

ඒ අනුව අද (22)  රන් මිල පහතින්,

රන් අවුන්සය – රු.615,491.00

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,720.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.173,700.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,910.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.159,300.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,010.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,050.00 

Exit mobile version