අද රන් මිල.

ඊයේ (03) දිනට සාපේක්ෂව අද (04) දිනයේ රන් මිල තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.617,515.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,790.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,300.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,980.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.159,800.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,070.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,550.00

Exit mobile version