රන් මිල ඉහළට .

අද (07) දිනයේ රන් මිල පසුගිය සතියට සාපේක්ෂව තරමක වැඩි වීමක් දක්නට ලැබෙන මෙරට රන් භාණ්ඩ අලෙවිකරුවන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.619,332.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,850.00  

කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.174,800.00 

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,030.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,250.00  

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,120.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.152,950.00

Exit mobile version