රන් මිල ඉහළට .

පසුගිය සතියට සාපේක්ෂව අද (08) දිනයේ රන් මිලේ තරමක වැඩිවීමක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.622,935.00  

කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,980.00 
 
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,800.00  

කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,150.00  

කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.161,200.00 

කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,240.00

කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,900.00

Exit mobile version