මාධ්‍ය නියාමනයට රජයේ අවධානය .

සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය නියාමනයට අදාළව විකාශන අධිකාරියක් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බවට වාර්තා වේ.

විකාශන අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පනතක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කෙටුම්පතක් සැකසීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරමින් පවතින බවද මෙය සියලු මාධ්‍යයන්ට අදාළ වීමට ඉඩ ඇති බවද අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version