“රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන බලපෑම්වලින් තොරව වැඩකරන්න නිදහස තියෙන්න ඕනි” – පවිත්‍රා

අවංක රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන අතපෙවීම්වලින් තොරව කටයුතු කිරීමට නිදහස ලබාදිය යුතු බවත්, ජනතාවාදී රාජ්‍ය සේවකයන්ට මානසික වදහිංසා නොපැමිණවිය යුතු බවත්, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසා ඇති බව වාර්තා වේ. අමාත්‍යතුමිය මේ බව පැවසුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරාගෙන ඇති නමුත් කාලයක සිට එම ප්‍රදේශවල ජනතාව භුක්ති විඳින ඉඩම් … දිගටම “රාජ්‍ය නිලධාරීන්ට දේශපාලන බලපෑම්වලින් තොරව වැඩකරන්න නිදහස තියෙන්න ඕනි” – පවිත්‍රා කියවන්න