පාසල් දරුවන් අතර මුඛ රෝගවල වර්ධනයක් දක්නට ලැබෙන බව දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එම සංගමය වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවේ පාසල් සිසුන්ගෙන් 63 % කගේ දත් දිරා යාමට ලක්ව ඇති බවත් , 96% ක් පමණ නිසි ලෙස ප්‍රතිකාර ලබා නොගන්නා බවත් ය.

© 2021 රාවණා ලංකා.