හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8 කට ආසන්න ප්‍රදේශයේ අද (24) අලුයම 12.45 ට පමණ රික්ටර් මාපකයේ ඒකක 4.4 ක ප්‍රබලත්වයෙන් භූ කම්පනයක් ඇති වී ඇති අතර ඉන් සුනාමි අවධානමක් නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.