පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේ කතා කිරීමට අමතර වේලාවක් ඉල්ලා සිටියේය.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඔහුගේ වේලාවෙන් විනාඩි 10ක කාලයක් රොෂාන් රණසිංහ මහතාට ලබාදෙන බව කථානායකවරයාට දැනුම් දුන් බව වාර්තා වේ.
ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතාගේ විනාඩි 9ක කාලය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට ලබාදීමට කටයුතු කළ බව සදහන්.