අධික වර්ෂාවෙන් පුද්ගලයින් 2900කට පීඩා.

පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක 9කට අයත් පුද්ගලයින් 2930 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා ඇති බව වාර්තා වේ.

Exit mobile version