ආර්තාපල් කන්ටේනරයේ හෙරෝයින්.

ශ්‍රී ලංකා රේගු පාලන අංශයට ලද තොරතුරක් මත පාකිස්තානයේ සිට මෙරටට පැමිණි අර්තාපල් කන්ටේනරයක ශීතකරණයේ තිබී රුපියල් මිලියන 500කට අධික වටිනාකමකින් යුතු හෙරෝයින් කිලෝ ග්‍රෑම් 16 ක් ශ්‍රී ලංකා රේගුව විසින් සොයා ගත් බව වාර්තා වේ.

මෙම අර්තාඅපල් තොගය මෙරටට ගෙන්වූ පුද්ගලයෙකු මේ වන විට අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව සදහන් වේ.

Exit mobile version