ඊයේ (12) මහව ප්රදේශයේ පුද්ගලයෙකු විදුලි සැර වැදී මියගොස් ඇති බව වාර්තා වේ .
වාර්තා වන ආකාරයට මියගිය පුද්ගලයාගේ සහෝදරයා විසින් තම වගාව වන අලීන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බඳින ලද විදුලි වැටට පැටලී මෙම මරණය සිදුව තිබේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අඹන්පොල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අපරික්ෂාරී ලෙස ක්රියා කිරීම හේතුවෙන් සැකකරුවෙකු සහ සැකකාරියක් මහව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.