ප්‍රාදේශීය සංවර්ධන බැංකු අධිකරණය නොමග යවා නඩු තීන්දු ගැනීමට සැරසෙන අයුරු.

ශ්‍රී ලාංකික ජනතාව මේ වන විටත් දැඩි සේ දුක් විදිති.නමුත් බැංකු ඇතුළු මූල්‍ය ආයතන ,සංස්ථා,මණ්ඩල වල සේවය කරන සහ මාණ්ඩලික සේවයට අයත් බොහෝ නිලධාරින්ට මෙම තත්ත්වය දැනී නැත.ඒ ඔවුන් අසීමිත වැටුපක් ලබා ගන්නා බැවිනි. එවන් පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල තිබෙන ප්‍රාදේශීය සංවර්ධන බැංකු වලින් ණය ලබා ගෙන ණය ගෙවීමට නොහැකිව අසරණව සිටින පුද්ගලයන්ට … දිගටම ප්‍රාදේශීය සංවර්ධන බැංකු අධිකරණය නොමග යවා නඩු තීන්දු ගැනීමට සැරසෙන අයුරු. කියවන්න