වැසි මැද ජල විදුලි නිෂ්පාදනය ඉහළට.

බොහෝ ප්‍රදේශවලට වර්ෂාව පැවැතිය ද ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නොමැති බවත් , ඒ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය 14% දක්වා ඉහළ ගොස් ඇති බවත්  විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

වියළි කාලගුණයත් සමඟ පසුගිය දිනවල ජල විදුලිය නිෂ්පාදනය 11% ත් 12% ත් අතර ප්‍රතිශතයක පැවතුණි.

Exit mobile version