ICC තහනමක් පැනවූවොත් 225ම වගකිවයුතුයි.- අමාත්‍ය කංචන

ක්‍රිකට් ගැන සොයන්න පත්කළ කැබිනට් අනුකමිටුවේ කමිටු සාමාජික අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ අනුකමිටුවේ වගකීම කණ්ඩායම තේරීම හෝ පරිපාලනය තේරීම නොවන බවයි.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකා ක්‍රිකට් වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අද(09) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන ඒම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ICCයෙන් තහනමක් පැනවූවොත් එහි වගකීම 225 දෙනා භාරගත යුතු බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

Exit mobile version