මුදල් වංචා කළා කියලා ඔප්පු කළොත් මන් ඉල්ලා අස් වෙනවා . – සජිත් ප්‍රේමදාස .

රජයේ අරමුදල් තමන්ගේ පෞද්ගලික ව්‍යාපාර සඳහා යොදාගෙන ඇති බවට විගණන වාර්තා මගින් ඔප්පු කළහොත් තමන් ඉල්ලා අස්වීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් එලෙස ප්‍රකාශ කරන ලදී .

Exit mobile version