කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ගොවීන්ගෙන් ඉල්ලාසිට ඇත්තේ බඩඉරිගු තොග මිල වැඩිවේ යැයි සිතා ගොවීන් එම තොග අලෙවි නොකරන්නේනම්, රට තුල බඩඉරිගු හිගය අඩුකිරීමට බඩඉරිගු ආනයනය කිරීමට සිදුවනු ඇති බවයි.
මේ වනවිට වෙළදපොලේ බඩඉරිගු සදහා හොදමිලක් පවතින බැවින් තිබෙන තොග අලවිකරණ ලෙසත් ආනයන කළහොත් මෙම මිලද පහල යනු ඇති බව පෙන්වාදී තිබේ.