පියාගේ අවවාද නොරිස්සූ පාසල් සිසුවිය ගෙළවැලලා ගනී.

හගුරන්කෙත ප්‍රදේශයේදී පියාගේ අවවාද නොරිස්සූ පාසල් සිසුවියක් ගෙළවැලලාගෙන සියදිවි නසාගෙන ඇති පුවතක් වාර්තා වේ.

ඇය අවුරුදු 16ක පාසල් සිසුවියක් වන අතර ඇය පැවැත්වූ ප්‍රේම සම්බන්ධතාවය නතර කරන ලෙස පියා අවවාද කළ නිසා ඇය මෙලෙස සියදිවි නසා ගැනීම සිදුකරගෙන ඇති බව සදහන්.

Exit mobile version