ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය කඩිනමින් ලංකාව වෙත ලැබෙන බව ඇමරිකානු තානාපතිනි ජූලි චංග් මහත්මිය ප්‍රකාශ කරයි
අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සමග පැවති සාකච්චාවෙදී ජූලි චංග් මහත්මිය පවසා ඇත්තේ රජයේ වැඩ පිළිවෙල පිලිබදව අනෙක් රටවල විශ්වාසනීයත්වය ගොඩ නැගෙමින් පවතින බවයි
ණය හිමියන්ගේ තීරණ හමුවේ ශ්‍රී ලංකාව ස්ථිර ආර්ථිකයක් කඩිනමින් ලගා කර ගනිවි යැයි සහ එසේම එයට අවශ්‍ය සියලු සහය ඇමරිකා රජය විසින ලබා දෙන බවද තව දුරටත් තානාපතිනි ජුලි චංග් මහත්මිය පවසා තිබේ.