ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමි වීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු මාධ්‍ය හමුව මේ වනවිට ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .
ඒ ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතාගේ සහ තවත් නියෝජිතයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් බව සදහන් .
එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළඹ ඇති මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ (12) රැස්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් සිදුකර ඇති අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ .