IMF සහය අවශ්‍යද?

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ මේ මොහොතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගැනීම සුදුසු බවට තමන් ද විශ්වාස කරන බවයි.

තවමත් ඒ පිළිබඳව සාකච්ඡා නොකළ බවත් ඉදිරියේ දීි ඒ පිළිබඳ තීරණයකට එළඹීමට අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ පිළිබඳ සඳහන් කර ඇත.

Exit mobile version