පිය පුතු ගමනේ පුතු සදහටම මෙලොවින් යයි.

පියෙකු සහ පුත්‍රයෙකු යතුරුපැදියකින් බඩල්කුඹුර ප්‍රදේශයට ගොස් නැවත නිවස බලා එමින් සිටින විට දී තොළබෝවත්ත ප්‍රදේශයේ දී ගමන් ගත් යතුරුපැදිය ලොරි රථයක ගැටී සිදු වූ මාරක අනතුරින් 19 හැවිරිදි පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර 57 හැවිරිදි පියා බරපතළ තුවාල ලබා පස්සර රෝහලට අතුළත් කිරීමෙන් අනතුරුව බදුල්ල රෝහලට මාරු කර යැවූ බව වාර්තා වේ.

මොවුන් දෙදෙනා පස්සර , මීදුම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සදහන් වේ.

Exit mobile version