යුද හමුදාවේ 27000 ක් පසුගිය වසර දෙක තුළදී සේවය අතහැර ගොස් ඇතැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (23) පාර්ලිමේන්තුවේදී ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .
මෙතන කුමක් හෝ ගැටලුවක් තිබෙන හෙයින් එම ගැටලුව වහා ආමන්ත්‍රණය කළ යුතු බවද ඔහු සඳහන් කරන ලදී .
තවද මන්ත්‍රීවරයා සඳහන් කරනු ලැබුවේ යුද්ධ කාලයේදිවත් මෙවැනි තත්ත්වයක් නොතිබූ බවට තමා විශ්වාස කරන බවයි .