බන්ධනාගාර රෝහලේ තදබදය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර ඇති බව වාර්තා වේ.
එකසිය අසූවකට පමණක් ප්‍රතිකාර ලබා දිය හැකි රෝහලේ රෝගී රැඳවියන් 380ක් සිටින බවද එම නිසා එක ඇඳක රෝගීන් දෙදෙනකු බැගින් රැඳවීමට සිදුව ඇතැයිද පැවසේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.