ඉහළ දැමූ වැට් බද්ද ඉන්ධන වලටත්.

ඩීසල් සහ පෙට්‍රල් මත වැට් බද්ද පළමු වරට පැනවීම හේතුවෙන් සියලුම භාණ්ඩවල හා සේවාවල මිල ඉහළ යන බවට නිදහස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් .පීරිස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ කොළඹ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

15%ක පැවති වැට් බද්ද එළඹෙන ජනවාරි මස 01 දින සිට 18%ක් දක්වා ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

Exit mobile version