නීතිවිරෝධී අයුරින් මෙරටට රැගෙන ආ රත්තරං ග්‍රෑම් 60 කට අධික බරැති රන් කැබලි සමග ඉන්දියානු ජාතිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටුනායක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
තිස් එක් හැවිරිදි ව්‍යාපාරිකයකු බව කියන ඉන්දියානු ජාතිකයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට පොලීසිය ප්‍රකාශ කර තිබේ.