ශ්රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තොෂ් ජා මහතා සහ එම මැතිණිය කොළඹ ගංගාරාම විහාරස්ථානයට අද (12) පැමිණි බව වාර්තා වේ.
එම දෙපළ එහිදී ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේ මුණගැසී ආගමික වතාවත්වලට ද නිතර වූ බව සදහන්.

© 2021 රාවණා ලංකා.