ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාව ආරම්භ වීම ප්‍රමාද වනු ඇති බවත් , ඉන්දියාව මේ සඳහා තෝරාගෙන තිබූ වරාය වෙනස් කර ඇති බවත් , දැනට මේ සඳහා තෝරා ගෙන තිබූ නාගපට්ටම් වරායේ පහසුකම් වැඩි කිරීම සදහා ඉන්දියාව තවත් දින කිහිපයක් ඉල්ලා ඇති බවත් වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.