දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ඉලක්කගත ආදායම ඉක්මවයි.

දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මෙම වසරේ පළමු කාර්තුවේ ඉලක්කගත ආදායම ඉක්මවා 105% ආදායමක් උපයා ඇති බව මුදල් රාජය්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

පළමු කාර්තුවේ උපයා ඇත්තේ 18% ආදායමක් පමණක් බවට පළව තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් ඌරාපොළ ප්‍රදේශයේදී ඊයේ (30) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ බව සදහන්.

Exit mobile version