ඉගුරු මුවාවෙන් මුදල් කොල්ලකෑ පිරිසක් සොයා විමර්ශණ.

මුහුණු පොතේ ඉගුරු ව්කිණීමට ඇති බවට පළ කළ දැන්වීමකට අනුව ඒවා මිළදී ගැනීමට කල්ලංචිය ප්‍රදේශයට ගිය අරණායක ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ මුදල් ,ජංගම දුරකථන සහ බැංකු කාඩ්පත් සොරා ගත් පිරිසක් සොයා කලංචිය පොලිසිය විමර්ශණ ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

Exit mobile version