තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන .

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රකාශ කළ බව වාර්තා වේ .

නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම හා රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා මත පසුගිය 28 වැනිදා බොරැල්ලේ පැවති විරෝධතාවක් අතරතුර ඔහු අත්අඩංගුවට පත් වූ අතර ඊයේ (29) ඇප මත මුදා හැරිණි.

Exit mobile version