මියගිය කළුතර 16 හැව්රිදි සිසුවිය මිය යෑමේ සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවට වාර්තා වේ.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
මෙම සිසුවියට අවසන් ඇමතුම ලැබී ඇත්තේ උපකාරක පංති ගුරුවරයෙකුගෙන් බවට පොලිසිය සැක කරනු ලබයි.