පාසල් දියණියක් හප්පා ගිය බසයක් සොයා විමර්ශන.

ඊයේ (08)  දින  පාසැලේ අවසන් වාරවිභාගයට පෙනීසිටීම සදහා  “WKC පුද්ගලික බස් රථයෙන්” පාසැලට යමින් සිටියදී  ධම්මරතන මාවත    අසලදී       දරුණු රිය   අණතුරකටලක් කරමින් දැරියක් මහමග දමාගොස් තබූ බව වාර්තා වේ.

 අදාළ  බස්‍ රථයේ ගමන් කළ හෝ සිද්ධිය ඇසින් දුටු කෙනෙක් වේ නම් අදාළ තොරතුරු පහත දුරකථන අංකයට දැනුම් දීම සිදු කරන ලෙසට දන්වා තිබේ.   

දුරකථන අංකය – 0777-199-078..

Exit mobile version