පුංචි ඡන්දය තියයිද? නොතියයිද?

අප්‍රේල් 25 වනදා පලාත්පාලන ඡන්දය පවත්වනවාද නැද්ද යන්න අවසන් තීරණය මාර්තු 23 වනදා  ගැනීමට  බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසම පවසා ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසා ඇත්තේ එදිනට සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරමින් එම පක්ෂ වල ලේකම් වරු මැතිවරණ කොමිසමට කැදවා එම තීරණය ගන්නා බවයි.

Exit mobile version