මෙවර යල කන්නයේ අපේක්ෂිත බඩ ඉරිඟු අස්වැන්න ගැන කියයි.

මෙවර යල කන්නයේදී අපේක්ෂිත බඩ ඉරිඟු අස්වැන්න වන 90,000ක ප්‍රමාණය සපුරා ගතහොත් මේ වර්ෂය තුළ බඩ ඉරිඟු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් හෙක්ටෙයාර් 20,000ක භූමි ප්‍රමාණයක බඩ ඉරිඟු වගා කිරීමට අපේක්ෂා කරන බවත්  කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම බඩ ඉරිඟු ගොවීන් දිරිගන්වන වැඩසටහන් විදේශ අරමුදල් මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවලින් පමණක් සිඳු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සඳහන්.

Exit mobile version