ජපාන මුදල් ඇමති ලංකාවේ සංචාරයක.

ජපාන මුදල් අමාත්‍ය Shunichi Suzukiමහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ජපාන තානාපති කාර්යාලය නිවේදනය කළේ, ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරය කිරීමට නියමිත බවයි.
 

Exit mobile version