ජූලි උණුසුම්ම මාසයයි.

මෙය පසුගිය වසර එක්ලක්ෂ විසි දහස තුල වාර්තා වූ උණුසුම්ම මාසය බවට මෙම ජූලි මාසය පත්වනු ඇති බවට විද්‍යාඥයන් විශ්වාස කරනු ලබයි.

ලෝකය පුරා තාප තරංගවල බලපෑම හේතුවෙන් උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය 6 වනදා සිට උණුසුම් ම දින 23 මේ මසදී වාර්තා වී තිබේ.

Exit mobile version