කන්දකාඩුවෙන් පැන්න තවත් කොටසක් අල්ලයි.

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවූවන් අතරින් 102 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ රැඳවියන් 139 දෙනෙකු පමණ ඊයේ (11) පස්වරුවේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළාගොස් ඇති බවත් , තවත් රැඳවියන් 37 දෙනෙකු සෙවීම සඳහා පොලීසිය සහ යුද හමුදාව මෙහෙයුම්වල නිරතවන බවත් ය.

Exit mobile version