කතරගම දේවාලයේ අතුරුදහන් වූ කපුරාල අපරාධ කොට්ඨාසයට භාරවෙයි.

රුහුණු කතරගම දේවාලයේ රන් බන්දේසිය අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට භාර වූ බවට පොලීසිය පවසා ඇති බව වාර්තා වේ.

Exit mobile version