කටුනායක ගුවන්තොටේ සේවකයෝ වැඩි වැටුප් ඉල්ලති.

කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් වැටුප් වැඩි වීමක් ඉල්ලමින් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට දී අද (15) උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ .

මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් විසින් අලුතෙන් පිහිටුවා ගෙන ඇති ” ගුවන් තොටුපොළ ඒකාබද්ධ වෘත්තීය සමිතිය ” විසින් සංවිධානය කර තිබූ බව සදහන්.

Exit mobile version