කෙහෙළියගේ ලියකියවිලි CIDය බාරයට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල මහතා බාල ඖෂධ ආනයනයට අදාළ යැයි  කියන   ලියකියවිලි කිහිපයක්   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද බාර දුන් බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රඹුක්වැල්ල මහතා පැවසුවේ පරීක්ෂණයට සහයක් ලෙස තමා එම ලියකියවිලි බාර දුන් බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පරීක්ෂණය ආරම්භ කළේ තමා කළ පැමිණිල්ලක් අනුව බවද ඔහු සඳහන් කර තිබේ.

Exit mobile version