කැළණිය සරසවිය සදුදා යළි විවෘත කෙරේ.

කැලණිය විශ්වවිද්‍යාලයේ පීඨ තුනක අධ්‍යයන කටයුතු ලබන සඳුදා සිට යළි අරඹන බව විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය දැනුම් දී ඇතැයි වාර්තා වේ .

ඒ අනුව වාණිජ හා කළමනාකරණ පීඨය, විද්‍යා පීඨය හා තාක්ෂණ පීඨය එළැඹෙන සඳුදා විවෘත කෙරෙන අතර මානව විද්‍යා සහ සමාජ විද්‍යා පීඨය එළැබෙන දෙසැම්බර් මස 18 වනදා විවෘත කිරීමට නියමිතව තිබේ .

Exit mobile version