කොත්තු , ෆ්‍රයිඩ් රයිස් මිල පහළට.

ලිට්‍රෝ ගෑස් මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දීමේ අරමුණුන් හෙට (5) සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් වල මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා  ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙලෙස අඩු වන මිල ගණන් සම්බන්ධයෙන් හෙට (5) දින පාරිභෝගිකයින් දැනුවත් කරන බව ඔහු වැඩි දුරටත් සඳහන් කරන ලදී.

Exit mobile version