දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ රතු නිවේදන.

ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල ,ඇල්පිටිය ,නාගොඩ සහ ඉමදූව ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ,වලල්ලාවිට සහ මතුගම ප්‍රදේශවලටත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ,අකුරැස්ස සහ හක්මන ප්‍රදේශ වලටත් නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version