දිස්ත්‍රික්ක 9කට නායයෑම් අනතුරු ඇඟවීම්.

දිස්ත්‍රික්ක 9ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ගාල්ල, බදුල්ල, හම්බන්තොට, කෑගල්ල, මාතර, රත්නපුර, කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට එම නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

එම නිවේදන අද (18) පස්වරු 03 සිට හෙට (19) පස්වරු 03 දක්වා බලපැවැත්වෙන බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.  

අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න

බදුල්ල දිස්ත්‍රික්කය:  

හම්බන්තොට දිස්ත්‍රික්කය:

කෑගල්ල දිස්ත්‍රික්කය:   

මාතර දිස්ත්‍රික්කය:    

රත්නපුර දිස්ත්‍රික්කය:    

අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න

බදුල්ල දිස්ත්‍රික්කය:  

ගාල්ල දිස්ත්‍රික්කය:    

හම්බන්තොට දිස්ත්‍රික්කය:    

කළුතර දිස්‍ත්‍රික්කය:

මහනුවර දිස්‍ත්‍රික්කය:

කෑගල්ල දිස්ත්‍රික්කය:   

මාතලේ දිස්ත්‍රික්කය:   

නුවරඑළිය දිස්ත්‍රික්කය:

රත්නපුර දිස්ත්‍රික්කය:

Exit mobile version