මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් සිදු කළ මහජන අදහස් ලබා ගැනීමේ දී 90% කට අධික පිරිසක් විදුලි බිල වැඩි නොකරන ලෙස ඉල්ලා සිට ඇති අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්.අතුල මහතා ප්රකාශ කරන්නේ ජනතා යෝජනාවට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් කොමිසමට විරුද්ධව නීතිමය ක්රියාමාර්ග ගන්නා බවයි.