පාසල් කාලය තුළදී දරුවන්ට මදුරුවන් දෂ්ඨ කිරීම වැළැක්වීම සදහා අත් පා ආවරණය වන දිග ඇදුම් ඇදීම සුදුසු බවට බස්නාහිර පළාත් අනුකමිටුව විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේද අවධානය යොමුව ඇති බව සදහන්.
මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 44500කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර ඒ අතරට පාසල් සිසුන්ද බොහෝ ප්‍රමාණයක් ඇතුළත් බව සදහන්.