සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය පහළට.

මෙම වර්ෂයේ අප්‍රේල් මස වන විට වාණිජ බැංකු විසින් සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලිය 12% ක් දක්වා ඉහළ දැමූ නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දැමීම නිසා වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් ගිණුම් සඳහා ගෙවන පොලිය 2.5 % ත් 3.5% ත් අතර පරාසයක් දක්වා අඩු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට වාණිජ බැංකු රැසක ණය පොලී අනුපාතිකය 20% ත් 28% ත් අතර අගයක පවතින බව සඳහන් වේ.

Exit mobile version